Posts

Showing posts with the label PHYSICS-I

PAAW | A/L Physics | 2020 | Sinhala Medium | Physics I | MCQ

PAAW | උ/පෙළ භෞතික විද්‍යාව | 2020 | Physics I | MCQ | ප්‍රශ්න 01–10 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020 භෞතික විද්‍යාව I — බහුවරණ ප්‍රශ්න (MCQ) — ප්‍රශ්න 01–10 භෞතික විද්‍යාව I Physics I 01 E I පැය දෙකයි Physics I — බහුවරණ ප්‍රශ්න (MCQ) — ප්‍රශ්න 01–10 📋 මෙම ප්‍රශ්නයේ Code පිටපත් කරන්න 1. Planck නියතයේ මාන වන්නේ, (1) M²LT (2) M²LT⁻¹ (3) MLT² (4) MLT⁻¹ (5) ML²T⁻¹ 📋 මෙම ප්‍රශ්නයේ Code පිටපත් කරන්න 2. spindle සහ anvil එකිනෙකට ස්පර්ශ වන විට මයික්‍රෝමීටර screw gauge එකෙහි පරිමාණය රූපය (a) හි දැක්වේ. spindle සහ anvil අතර ලෝහ ගෝලයක් නිසි ලෙස තැබූ විට පරිමාණය රූපය (b) හි දැක්වේ. screw එකේ pitch එක 0·5 mm වන අතර වෘත්තීය පරිමාණය සමාන කොටස් 50කට බෙදා ඇත. 0 mm 10 5 0 45 රූපය (a) mm 2 3 40 35 30 25 රූපය (b) ලෝහ ගෝලයේ නිවැරදි විෂ්කම්භය කොපමණද? (1) 3·28 mm (2) 3·31 mm (3) 3·78 mm (4) 3·81 mm (5) 3...